මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට ’’විවිධ සමාජ ස්ථරයන් සඳහා සුබ සාධනය සැලසීම සඳහා වන කමිටුව’’ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේදී රැස් විය.