ශ්‍රී ලංකාව තුළ දේශීය හා විදේශීය පුද්ගලයින් විසින් නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහජනතාවට දැනුම් දී තිබේ.