’’ගුවන් තෙල් මාසයකට විතරයි’’

ගුවන් යානා සඳහා මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාට අද (18) දැනුම්දී ඇත.