ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට (19) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.