ඉරාන බුද්ධි අංශ ඇමති ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

ඊශ්‍රායලය ඉරානයේ බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ඝාතනය කළ බවට ඔවුන්ගේ ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අද (18) තහවුරු කර තිබේ.