හොරට තෙල් දුන්නොත් කියන්න දුරකතන අංක දෙකක්

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස් වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රජය නිවේදනය කරයි.