ලොව විශාලම ස්වාභාවික ගෑස් නිධියේ කොටසකට ගුවන් ප්‍රහාරයක්

'South Pars/North Dome Gas-Condensate field' සංකීර්ණයේ ඉරානයේ විසින් පාලනය කරන ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.