ඔස්ට්‍රේලියාවෙන් දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ ඉල්ලීම් ඉල්ලා අස්කරගත් ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස්දෙනෙකු යළි ඉරානයට පැමිණ තිබේ.