අල්ලස් ගත් අඩවි වන නිලධාරීන් ඇතුළුව 05ක් අත්අඩංගුවට

අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු, නිලධාරිනියක් සහ සිවිල් පුරවැසියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.