වසරේ ජනප්‍රියම පුවත්පත හිමි කිරුළ 20 වැනි වරටත් ලංකාදීපයට

වසරේ ජනප්‍රිය පුවත්පතට පිරිනැමෙන ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය 20 වැනි වරටත් ලංකාදීප පුවත්පත අද හිමි කරගත්තේය.