ඉරානයට අයත් දකුණු පාර්ස් ස්වභාවික වායු නිධියට එල්ල වු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරාන ආරක්ෂක අංශ විසින් මැද පෙරදිග කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.