ප්‍රහාර තහනම් කළ යුතු බවට ප්‍රංශ ජනපතිගෙන් ප්‍රකාශයක්

සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර තහනම් කළ යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රෝන් ප්‍රකාශ කර තිබේ.