දෙහිවල ප්‍රදේශයේ ප්‍රධාන ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහා ගිනියවියක් සහ උණ්ඩ සන්තකයේ තබාගෙන සිටිි පුද්ගලයකු ඊයේ (18) සවස අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.