කටාර් රාජ්‍යයේ ප්‍රධානතම ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානය වන රාස් ලෆාන් කාර්මික නගරයට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කළේය. එම මිසයිල ප්‍රහාරවලින්, රාස් ලෆාන් කාර්මික නගරයට දරුණු ලෙස හානි සිදුවිය. ප්‍රහාරයත් සමග ගින්නක් ද හට ගැණුනි.