ෆින්ලන්තය 9 වැනි වරටත් ලෝකයේ සතුටුම රට

ලෝකයේ සතුටින්ම සිටින රටවල් අතුරින් ෆින්ලන්තය, මෙම 2026 වසරේ ද අඛණ්ඩව 9 වැනි වරටත් ශ්‍රේණිගත කිරීම්වලින් පළමු ස්ථානයට පත් වී ඇත.