ඉන්ධන QR කේතය ලබාගැනීමේ දී අපහසුතාවයට පත්ව සිටින පිරිසට අද (19) දිනය තුළ විසඳුම් ලබාගත හැකි වනු ඇති අතර, හෙට (20) දිනය වනවිට ඒ සම්බන්ධයෙන් ගැටලු සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.