උතුරු කොරියාවේ උත්තරීතර මහජන සභාවට (පාර්ලිමේන්තුව) නියෝජිතයන් පත් කර ගැනීම සඳහා, පැවැති මැතිවරණයෙන් නායක කිම් ජොන් උන්ගේ කම්කරු පක්ෂය සහ ඊට සහාය දක්වන සෙසු පක්ෂ එක් වී සියයට 99.93 කට වඩා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය.