වන කාර්යාලයේ හතරක් ඇතුළු පහක් අල්ලස් දැලේ

දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සිව් දෙනකු හා සිවිල් පුරවැසියකු අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.