දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් 'Sergio Gor' මහතා නිල සංචාරයක් සඳහා අද (19) ශ්‍රී ලංකාවට පැමිණි බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.