වියට්නාම් තානාපතිනී ටිල්වින් හමුවෙයි

වියට්නාම් ‍තානාපති ට්‍රින් ති ටම් (Trinh Thi Tam) මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සිල්වා මහතා අතර හමුවක් පැලවත්ත පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.