IRIS Bushehr නෞකාව තවමත් කොළඹ ආසන්න මුහුදේ

ඉරානයට අයත් IRIS Bushehr නෞකාව තවමත් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යාමට නොහැකි වී ඇති බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.