ශ්‍රී ලංකාවේ ජනතාවගේ සතුට තවත් අඩුවෙයි

2026 ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව අවම සතුටින් සිටින රටවල් අතර ශ්‍රේණිගත කර තිබේ.