කුලියාපිටිය හෙල්මට් චන්ඩියා මාට්ටු

නිවැරදි මන්තීරුවේ ගමන්ගත් අයකුට වැරදි ලෙස යතුරු පැදියක් ධාවනය කර ගැටීමට සලස්වා නිවැරදිව යතුරු පැදිය පැද වූ පැදිකරුට ආරක්‍ෂක හිස්වැසුමෙන් පහරදුන් බව කියන තරුණයක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.