පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ පෙත්සම ගැන දැනුම්දීමක්

පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩතහනම් කිරීම සිද්ධිය සමථයකට පත්කර ගැනීමට හැකියාවක් තිබේ දැයි බලා දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය අද (19) පාර්ශවකරුවන්ට නියෝග කළේය.