බලපත්‍ර නැතිව ඉන්ධන තබා ගත්තාට මාස දෙකක් හිර ගෙට

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර 65 ක් සන්තකයේ තබා ගනිමින් ලොරි රථයකින් ඉන්ධන ප්‍රවාහනය සිදු කළ පුද්ගලයකුට රුපියල් දෙදහස් පන්සියයක දඩයක් සහා මාස දෙකක අනිවාර්යය සිර දඬුවම් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (19) දින නියෝග කළේය.