ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන්

ශ්‍රීලන්කන් ගුවන් සමාගම  සහ ශ්‍රී ලංකා රජය එක්ව ගුවන් සමාගමේ ජාත්‍යන්තර බැඳුම්කර (International Bond) ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර ඇති බව වාර්තා වේ.