IMF දූත පිරිසක් එළැඹෙන සතියේදී දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් මාර්තු 26 සිට අප්‍රේල් 9 දක්වා ශ්‍රී ලංකාවට පැමිණෙ බව IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් ප්‍රකාශ කළාය.