ජාතික ඉන්ධන බලපත්‍ර (Fuel Pass) පද්ධතිය සම්බන්ධ ගැටලු විසඳාගැනීමට නව ක්ෂණික සහාය සේවාවක් ආරම්භ කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දී තිබේ.