පෙට්‍රල් ලීටර 65ක් ළඟ තබාගත් අයෙකුට දඩයක් සහ මාස 2ක සිරදඬුවමක්

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් සන්තකයේ තබාගත් පුද්ගලයකුට රුපියල් 2,500ක දඩයක් සහා මාස 2ක අනිවාර්යය සිරදඬුවමක් නියම කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අද (19) නියෝග කළේය.