මිත්තණිය සමග දිය නාමින් සිටි දැරියක් කිඹුලෙක් ඩැහැගෙන යයි

මරදන්කඩවල, හිනුක්කිරියාව වැවේ දියනෑමට ගිය දැරියක් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් මරණයට පත්ව ඇති බව මරදන්කඩවල පොලීසිය පවසයි.