මරදන්කඩවල හිණුක්කිරියාව වැවේ කිඹුලකු දිය නාමින් සිටි 09 හැවිරිදි දැරියක ඩැහැගෙන ගොස් සිටියදී ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව පැය හතරක මෙහෙයුමකින් පසු සොයා ගෙන රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.