ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වූ 'ආමි උපුල්' රාගම බටුවත්ත ප්‍රදේශයේ දී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිකරගැනීමට පොලීසියට හැකිව තිබේ.