ජනපතිගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කරනු ලබයි. ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරනු ඇත.