ලංකාවේ අවුල් ලිහන්න මුදල් කමිටුවෙනුත් තල්ලුවක්

ගෝලීය අර්බුදකාරී තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම සහ ඒ වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කෙරිණ.