මොහොමඩ් නෙයිනි ඇමෙරිකා - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් මරුට

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහොමඩ් නෙයිනි ඇමෙරිකා - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් මියගිය බව එම බළකාය නිල නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(20) ප්‍රකාශ කළේය.