harin says ranil this situation

රනිල් වික්‍රමසිංහ ලොක්ක මාර චාන්ස්කාරයෙක් බවත් කොවිඩ් එක එනකොටත් නොසිටි බවත් වර්තමාන ප්‍රශ්නය එනකොටත් රනිල් හිටියනම් මොන නෑමක්ද නාන්නේ යනුවෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටී. එම විඩියෝව පහතින් මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න