ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීමක් ගැන ට්‍රම්ප් සලකා බලයි

ඉරානයට එරෙහි යුද්ධයේදී තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අමෙරිකාව ඉතා සමීපයට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.