රාමසාන් ලෝකයට මනුෂ්‍යත්වයේ පාඩම කියාදෙනවා - ජනපති

රාමසාන් සැමරුම සමස්ත ලෝක ප්‍රජාවට ඉතාම වැදගත් මානුෂීය සහ සමාජයීය පණිවිඩ රැසක් රැගෙන එන්නක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.