මේ අභියෝගයටත් හොඳින් මුහුණ දෙනවා

සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා සේ ලෝක අභියෝගයටද අභීතව මුහුණ දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊදුල් ෆිතර් සුබපැතුම් පණිවිඩයෙන් පවසයි. ජනාධිපතිවරයා මෙසේද කියයි.