රාමසාන් වටිනාකම් පෞද්ගලික ජීවිතයට පමණක් සීමා නොකර, රටේ පොදු යහපත උදෙසා යොදා ගැනීම වර්තමානයේ අප හමුවේ ඇති ප්‍රධාන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊදුල් ෆිතර් සුබපැතුම් පණිවිඩයෙන් පවසයි. අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි.