ඩීසල් ලීටර් 2000 සමග අයෙක් මාට්ටු

නීති විරෝධී ආකාරයෙන් බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ හයකට අධික වටිනා ඩීසල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය කියයි.