නීතිවිරෝධිව ඉන්ධන සන්තකයේ තබාගැනීම, විකිණීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධ සිද්ධීන් තුනක අදාළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.