ශ්‍රී ලංකාව සහ ජපානය අතර‍ ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ හමුවක් පැවැත්විණි.