මඩකලපුවේ පාළු ළිඳකින් හමුවූ කාන්තාවගේ දියණිය වෙල්යායකින් හමුවෙයි

මඩකලපුව නෙල්ලික්කාඩු ප්‍රදේශයේදී පාළු ළිඳක වැටී සිටියදී කාන්තාවක් සොයාගත් සිද්ධියේ තවත් කරුණු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.