ජනතාවාදී රජයක් ගොඩනැගීමට එජාපය සහ සජබ එක්වෙනවා - සජිත්

ජනතාවාදී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකට එකතුවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.