මැදපෙරදිග යුදමය වාතාවරණයේ බලපෑම හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආහාර බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා නිවැරදිව හඳුනාගැනීම සහ එම අංශයේ සැලසුම්කරණය විධිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ දත්ත රැස් කිරීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබේ.