දියේගෝ ගාසියා කඳවුරට එල්ල කළේ බැලස්ටික් මිසයිල 02ක් - ඉරාන මාධ්‍ය

දියේගෝ ගාසියා කඳවුරට ඉරානය එල්ල කළේ, බැලස්ටික් මිසයිල 02ක් බව එරට අර්ධ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන 'මෙහර්' අද (21) තහවුරු කළේය.