ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට යළිත් ප්‍රහාරයක්

ඉරානයේ පිහිටි ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නටාන්ස් වෙත නැවතත් ප්‍රහාරයක් එල්ල වී තිබේ.