92 වන සාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන්

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර එස්.එස්.සී ක්‍රීඩා පිටියේ පැවති 92 සාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන්වී තිබේ.