QR කේතය යටතේ ඉන්ධන ලබා දෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍ය රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.